ගොඩනැගෙමින් පවතින ''සිංහල ආර්ථික කේන්ද්‍රයේ'' පළමු ව්‍යපෘතිය ලෙස ''කජු වගාවන්'' අරාම්භ වෙමින් පවතී....ඒ සදහා සුදුසු ඉඩම් අවශ්‍යව පවතී.....අනුරාධපුර,පොලොන්නරුව,අම්පාර,පුත්තලම,මොනරාගල,හම්බන්තොට, යන දිස්ත්‍රික්ක වලින් මේ සදහා අක්කර 1 කට වැඩි අක්කර 2 කට අඩු ඉඩම් අවශ්‍යව පවතී...

                                                                                                                               - SEC-

                                                                                                     


                                                                                                                                                                              මෙය හුදු ලියවිල්ලක් නොවේ, 
 මෙය.............සිංහලේ ඉතිහාසය........මෙය යැයි හුවා දැක්වීමට අප ගත් උත්සහයක් ද නොවන්නේය.ජාතියක් ලෙස දෙපයින් සිටගැනීමට වෙරදැරූ මානව ශිෂ්ටාචාරයේ දරුණු කෙදවාචකයක්ම වන්නේය.මේ වසර දෙදහස් පන්සීයක ඔවුන්ගේ අදොනාවයි.  
                   සිංහල ජාතිය යන්න ජාතිකත්වයක් මත බිහි වූ ගෝත්‍රවාදී සමාජ කොට්ටාශයක් නොවේ.වසර දෙදහස් ගණනක් නිර්මාණයවේමින් විවිධ සංකල්පයන් මගින් පෝෂණය වෙමින් ලොව කිසිදු ජාතියකට නොදෙවෙනි වෙමින් අභිමානවත් ශිෂ්ටාචාරයක් හිමිකරගත් ශේෂ්ඨ ජාතියක්ම වන්නේය.එහෙයින් ඔවුන් ලොවට සිංහලයන්ම වන්නේය.ඒ ඔවුන්ගේ අනන්‍ය වූ පදනමයි. ඔවුන් ගොඩනැගුවේ තම ශිෂ්ටාචාරයට අනන්‍ය වූ සංස්කෘතියකි. එහි මුල බීජය වනුයේ බෞද්ධ දර්ශනයයි.එහෙයින් මේ සබැදියාව එතකින් දෙකක් සේ නොපවතී.බෞද්ධ දර්ශනය පවතින්නේද සිංහල ජාතිකත්වය නිසාවෙනි .එලෙසින්ම සිංහල ජාතිකත්වය පවතින්නේ බෞද්ධ දර්ශනය නිසාවෙනි. එබැවින් මේ  ඉතිහාසයේ සිට නොයෙක් වර මේ අන්‍යොන්‍ය සම්බන්ධය  විනාශකිරීමට ගත් උත්සාහයන්ගේ ප්‍රතිපලයන්ම වන්නේය.එලෙසින් එකී අභිමානවත් ජාතියේ  මරණ සහතිකය මෙලෙසින් ලියාතබන්නෙය. 
                                   ඇමෙරිකාව, ඉන්දියාව හා බටහිර යුරෝපා රටවල් ශ්‍රී ලංකාවේ උතුර නැගෙනහිර පිළිබඳ ශ්‍රී ලංකාණ්‌ඩුවේ විසඳුම පළමු ඉදිරිපත් කළ යුතු බවට තානාපති අංශ මගින් නිලනොවන මට්‌ටමින් දැනුවත් කර ඇති අතර එම ප්‍රශ්නය පිළිබඳ ඉන්දීය පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර විසඳුම් යෝජනා ඉදිරිපත් කරන්නට සූදානම් වන බැවින් ලොවටම ආදර්ශයක්‌ වන ශ්‍රී ලංකාවේ ඓතිහාසික ප්‍රාදේශීය පාලන අත්දැකීම් ගෙනහැර දැක්‌වීම කාලීන අවශ්‍යතාවක්‌ වී තිබේ.
වැව් විසිපන් දහසකට වැඩි සංඛ්‍යාවක්‌ තනා නඩත්තු කරමින් ස්‌වයංපෝෂිත සමාජයක්‌ පවත්වාගෙන යමින් විදේශ ආක්‍රමණ දාසයකට මුහුණදී දේශපාලන, ආර්ථික, සංස්‌කෘතික ස්‌වාධීනත්වය රැකගන්නට සමත්වූ සුවිශේෂ ජනකායක්‌ වන සිංහලයන්  ලොවටම ආදර්ශවත් ප්‍රාදේශීය පාලන ක්‍රමයක්‌ සැකසූ බවට සැකයක්‌ නැත. වැව්, ඇළවේලි, විල් පොකුණු හා උයන්වතු දස දහස්‌ ගණනක්‌ තනා මනාව පවත්වා ගෙන යමින් ජාතික ස්‌වාධීනත්වය රැක ගැනීමේදී ලක්‌වැසි අතිමහත් බහුතර ජනතාව වූ බෞද්ධයන්ට ආධ්‍යාත්ම ශක්‌තිය ලැබුණේ ලෝක නිර්මාපක දෙවියකුට හෝ මිහිපිට කිසිදු බලවතකුට වහල් නොවන නිවහල් අදීන හෙළ බොදු චින්තනයෙනි. ගෞතම බුදුන්වහන්සේ විසින් ආදර්ශවත් පාලන ක්‍රමයක්‌ ලෙස හඳුන්වන ලද ලිච්ඡවින්ගේ සාමුහික පාලන පිළිවෙත මෙන්ම ගාමණීවරුන් හා පාලකයන් මුල්කරගත් සිංහලයන්ගේ සාමුහික ප්‍රාදේශීය පාලනය ගම් සභාව මත පදනම් වූවකි. ගාමණී හා ගමරාල ආදී නම්වලින් හැඳින්වුණ ග්‍රාමරාජ්‍ය නායකයාට උපදෙස්‌ දෙන ගම් සභාව වැව් ඇළ වේලි තනා පවත්වාගෙන යැම සඳහා ජනතාව මෙහෙයවීමේදී ඉමහත් ශක්‌තියක්‌ විය. ගාමණී හා ගමරාලවරුන් ගමේ ජනතාවගේ නායකයන් මෙන්ම හිතවත් ඥතීන්ද විය.

   අභීත ශිෂ්ඨාචාරයක් වැලලෙමින් පවතී...මේ පරිනමවාදයවත් නොවේ.දෙදහස් පන්සීය වසරක ඉතිහාසයක් වලලා දැමීමට විජාතිකයින් ගත් උත්සාහයක ප්‍රතිඵලයන්නය.ඒ උත්සාහය අද සාර්ථක වී ඇත්තේය..ලොවෙහි අන්‍ය ජාතියක්  මත බර පටවා නොගෙන ගොඩනැගී මේකි  ජාතිය දසදහස් වසරක් පෝෂණය වෙමින් අද වන විට ලොව කිසිදු ජාතියකට නොදවෙනි වූ සංස්කෘතියක් ලොවට දායාද කල සිංහල ජාතියම වන්නේය..ජාතිකත්වයට වඩා එකී හෙළය පෝෂණය වුයේ ථෙරවාදී බෞද්ධ දර්ශනයේ අඩිතාලම මතය...එහෙයින් හෙලයාගේ ඒකම අරමුණ වන්නේ බුදුදහම ආරක්ෂා කිරීම පමණි..

                                මේ අපගේ වෑයම සිංහල ආර්ථිකය නැවත ගොඩනැගීම උදෙසාය ....සීඝ්‍ර ලෙස රට තුල පැතිරෙමින් යන මුසල්මානු වසංගතය දැන් නැති තැනක් නැත්තේය .එයට ප්‍රදනතම හේතුව වී ඇත්තේ ආර්ථිකයයි .සිංහලයාගේ ආගන්තුක සත්කාර හා සහජීවනය දැන සිටි මොවුන් කපටි ලෙස සිය වර්ගයා හා ගෝත්‍රික සංස්කෘතිය සිංහල ජන සමාජයේ වැපුරුවේය.ඉක්බිති එය අද වනවිට දදයක් බවට පත්වූ විසබිජයකි .සිංහල බෞද්ධ ජනසමාජයට අද එයින් ගැලවීමට පුළුවන් කමක් නැති තරම්ය.කෙසේ නමුත් අපගේ අරමුණ වන්නේද මේ වසංගතයෙන් අවරුදු 2500 ක අනන්‍යතාවය රැකිමටය.එය අපිට කල නොහැක්කක් නොවේ.ඉතිහාසයේ විවිධ තාඩන පීඩනයන්ට ලක් වූ ආකාරය දෙස බලන කල මෙය එතරම් ගණන් ගතයුතු දෙයක් නොවේ යයි අපට සිතේ.කෙසේ නමුත් අප අද මුහුණ දෙන ප්‍රශ්නය එවැනි වූ ඉතිහාසයකින් ගොඩනැගී ප්‍රශ්නයකට වඩා දරුණු වූ වියසනයකි....මෙලෙසින් අප හට කරුණු ගෙනහැර දක්වමින් වත්මන් තත්වය ගැන ඔබට අමුතුවෙන් කිවයුතු නොවේ .. ඔබ දනී ....ඔබ අවබෝධයෙන් සිටි......එසේනම් අප....නැවතත් බිදවට්ටුවා වූ සිංහල ආර්ථිකය ගොඩනැගීම උදෙසා පෙලගැසෙමු

"සිංහල ආර්ථික කේන්ද්‍රය"  බ්ලොග් අඩවියට  ඔබව සාදරයෙන් පිළිගනු ලබනවා.......
                  එසේනම් මෙතැන් සිට අපගේ බ්ලොග් අඩවිය දිගහැරෙන වගයි.අඩවියේ ඇතැම් ක්‍රියාකාරිත්වයන් ගොඩනැගෙමින් පවතින අතර ඉදිරියේදී පුර්ණ ක්‍රියාකාරිත්වයට එලබේ.දැනට මෙම බ්ලොග් අඩවිය අත්හදාබැලීම් මට්ටමේ පසුවේ.