ආරම්භ වෙමින් පවතින ''කජු වගාව'' සදහා උදව් උපකාරයන් ලබාදෙන්න






                                                           ගොඩනැගෙමින් පවතින ''සිංහල ආර්ථික කේන්ද්‍රයේ'' පළමු ව්‍යපෘතිය ලෙස ''කජු වගාවන්'' අරාම්භ වෙමින් පවතී....ඒ සදහා සුදුසු ඉඩම් අවශ්‍යව පවතී.....අනුරාධපුර,පොලොන්නරුව,අම්පාර,පුත්තලම,මොනරාගල,හම්බන්තොට, යන දිස්ත්‍රික්ක වලින් මේ සදහා අක්කර 1 කට වැඩි අක්කර 2 කට අඩු ඉඩම් අවශ්‍යව පවතී...

                                                                                                                               - SEC-

                                                                                                     

1 comments :

Post a Comment