"සිංහල ආර්ථික කේන්ද්‍රය"

   අභීත ශිෂ්ඨාචාරයක් වැලලෙමින් පවතී...මේ පරිනමවාදයවත් නොවේ.දෙදහස් පන්සීය වසරක ඉතිහාසයක් වලලා දැමීමට විජාතිකයින් ගත් උත්සාහයක ප්‍රතිඵලයන්නය.ඒ උත්සාහය අද සාර්ථක වී ඇත්තේය..ලොවෙහි අන්‍ය ජාතියක්  මත බර පටවා නොගෙන ගොඩනැගී මේකි  ජාතිය දසදහස් වසරක් පෝෂණය වෙමින් අද වන විට ලොව කිසිදු ජාතියකට නොදවෙනි වූ සංස්කෘතියක් ලොවට දායාද කල සිංහල ජාතියම වන්නේය..ජාතිකත්වයට වඩා එකී හෙළය පෝෂණය වුයේ ථෙරවාදී බෞද්ධ දර්ශනයේ අඩිතාලම මතය...එහෙයින් හෙලයාගේ ඒකම අරමුණ වන්නේ බුදුදහම ආරක්ෂා කිරීම පමණි..

                                මේ අපගේ වෑයම සිංහල ආර්ථිකය නැවත ගොඩනැගීම උදෙසාය ....සීඝ්‍ර ලෙස රට තුල පැතිරෙමින් යන මුසල්මානු වසංගතය දැන් නැති තැනක් නැත්තේය .එයට ප්‍රදනතම හේතුව වී ඇත්තේ ආර්ථිකයයි .සිංහලයාගේ ආගන්තුක සත්කාර හා සහජීවනය දැන සිටි මොවුන් කපටි ලෙස සිය වර්ගයා හා ගෝත්‍රික සංස්කෘතිය සිංහල ජන සමාජයේ වැපුරුවේය.ඉක්බිති එය අද වනවිට දදයක් බවට පත්වූ විසබිජයකි .සිංහල බෞද්ධ ජනසමාජයට අද එයින් ගැලවීමට පුළුවන් කමක් නැති තරම්ය.කෙසේ නමුත් අපගේ අරමුණ වන්නේද මේ වසංගතයෙන් අවරුදු 2500 ක අනන්‍යතාවය රැකිමටය.එය අපිට කල නොහැක්කක් නොවේ.ඉතිහාසයේ විවිධ තාඩන පීඩනයන්ට ලක් වූ ආකාරය දෙස බලන කල මෙය එතරම් ගණන් ගතයුතු දෙයක් නොවේ යයි අපට සිතේ.කෙසේ නමුත් අප අද මුහුණ දෙන ප්‍රශ්නය එවැනි වූ ඉතිහාසයකින් ගොඩනැගී ප්‍රශ්නයකට වඩා දරුණු වූ වියසනයකි....මෙලෙසින් අප හට කරුණු ගෙනහැර දක්වමින් වත්මන් තත්වය ගැන ඔබට අමුතුවෙන් කිවයුතු නොවේ .. ඔබ දනී ....ඔබ අවබෝධයෙන් සිටි......එසේනම් අප....නැවතත් බිදවට්ටුවා වූ සිංහල ආර්ථිකය ගොඩනැගීම උදෙසා පෙලගැසෙමු

        මේ සියලු ව්‍යායාමයන් සිංහල බෞද්ධයා උදෙසාය..ඔවුන් අද අසරණය...එහෙයින් මේ ගොඩනැගෙන්නේ තවත් එක් පැලැස්තරයක් නොවේ.වෙසසින්ම මේ සිංහල බෞද්ධයාගේ උන්නතිය උදෙසාය       

                           අපට අවශ්‍ය වන්නේ අසරණ සිංහල බෞද්ධයා වෙනුවෙන් ඔවුන්ගේ ආර්ථිකය ස්ථාවර වූ වැඩපිළිවෙලකට ගෙන ඒමය." සිංහල ආර්ථික කේන්ද්‍රය " බිහිවන්නේ එබැවිනි.අපගේ ගමන දුෂ්කරය , බාදක කම්කටොලු රාශියක් පවතී, එහෙයින් වැඩි කාලයක් හා වැඩි ශ්‍රමයක් මේ සදහා වැය වේ.

                         දිර්ඝකාලින අත්දැකීම් තුලින් ලැබූ පන්නරය පදනම් කොටගෙන ගොඩනැගු ආර්ථික වැඩසටහනේ ඉදිරි පියවරවල් පසුවට ඵල වන ලිපි මගින් අප පැහැදිලි කරනු ලැබේ..                                                         

                                   "සිංහල ආර්ථික කේන්ද්‍රය"


1 comments :

අපි ජයගන්නවා නියත වශයෙන්ම...........

Post a Comment